
එළවළු රාජධානියේ යකඩ රැජිණ! (The Iron Queen of the Vegetable Kingdom!)
- Health Tips
- 04 Nov, 2021
ලොව ආහාර අතරින් යකඩ පදාර්ථය අධිකම ආහාරය ලෙස විද්‍යාඥයන්ගේ සැලකුම් ලබන උෂ්ණාධික ආහාරයක් ලෙස සැලකෙන බෙල්ලන් අභිබවමින්, නවතම සොයාගැනීම් වලට අනුව කෙසෙල් මුව විශාල යකඩ ප්‍රතිශතයක් අඩංගු ආහාරයක් බවට විද්‍යාඥයින් තහවුරු කර ඇත.
එසේම මෙහි තවත් බොහෝ ගුණ අන්තර්ගතය.
- ආසාදන වලට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කළ හැකි බැවින් විෂබීජ නාශක ගුණයෙන් ඉහළ එළවළුවකි.
- ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පොහොසත්ය.
- මනෝභාවය වැඩිකර කාංසාව අඩු කරයි.
- ආර්තව රුධිර වහනය අඩු කරයි.
- කිරි දෙන සහ ගර්භනී මව්වරුන්ට ඉතා ගුණදායක එළවළුවකි.
පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සෙලෙනියම්, සින්ක් යන ඛනිජ ලවණ සහ ප්‍රෝටීන වලින් බහුල කෙසෙල් මුව විටමින් A, C සහ E අඩංගු එළවළුවකි. කෙසෙල් මුව වල තඹ වැඩි ප්‍රතිශතයක් අඩංගු වන බැවින් දිනපතා ආහාරයට සුදුසු නැත.
The Iron Queen of the Vegetable Kingdom!
Did you know that Banana Blossom is easily available and so valuable?
It's a vegetable that has many medicinal and nutritional properties that can cure many serious ailments.
Scientists have confirmed that Banana Blossoms are high in iron, surpassing oysters, which are considered to be the hottest food in the world.
It also contains many other properties,
- It is a vegetable with high antiseptic properties as it can be used as a treatment for infections
- Rich in antioxidant properties
- Increases mood and reduces anxiety
- Reduces menstrual bleeding
- A very healthy vegetable for lactating and pregnant mothers
Banana Blossoms are rich in minerals, such as potassium, calcium, magnesium, selenium, zinc, and protein.
However Banana Blossoms are not suitable for daily consumption as they contain a high percentage of copper.