
ගුණ රැසකින් පොහොසත් අලුකෙසෙල්! (A vegetable that is rich in many nutrients!)
- Health Tips
- 04 Nov, 2021
අලුකෙසෙල් යනු රසවත් ව්‍යංජනයක් මෙන්ම, පෙති කපා තෙලෙහි බැද රසවත් සලාදයක් ලෙසද සකසා ගත හැකි, පෝෂණ ගුණ රැසක් පිරි එළවළුවකි.
- මලබද්ධය දුරු කර ආහාර දිරවීම පහසු කරයි.
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
- අර්ශස් රෝගීන්ට වගේම, එම රෝගයෙන් වැළකී සිටීමටත් අලුකෙසෙල් බොහෝ ගුණදායකයි.
- තරබාරුව අඩු කරයි.
- බඩ පුරවා දැමූ විට කෑමට බොහෝ ගුණදායකයි .
- බඩෙහි ඇතිවන අජීර්ණ සුව කරයි.
- ශරීරයේ අනවශ්‍ය මේද කොටස් ඉවත් කරන බැවින් කොලොස්ට්‍රෝල් වලට ගුණදායකයි.
- සමේ ඇති වන රෝග වළකයි.
- දියවැඩියාවට බොහෝ ගුණදායක වේ.
එසේම අලුකෙසෙල් කාබෝහයිඩ්රේට්, කැල්සියම්, පොස්පරස්, ප්‍රෝටීන් සහ විටමින් අඩංගු බොහෝ ගුණදායක එළවළුවකි. දිනපතා ආහාරයට ගැනීමට මෙන්ම වකුගඩු රෝගීන්ට සුදුසු නැත.
A vegetable that is rich in many nutrients!
Ash Plantain is a nutritious vegetable that can be used as a delicious curry as well as a delicious salad sliced and fried in oil.
- It helps keep you healthy by,
- Eliminating constipation
- It strengthens the immune system
- Ash Plantain is very beneficial for hemorrhoids as well as for the prevention of the disease.
- Reduces obesity.
- It helps facilitate digestion.
- Cures indigestion in the stomach.
- It is good for cholesterol as it removes unwanted fat from the body.
- Prevents skin diseases.
- It is very beneficial for diabetes.
Ash Plantain is also a good source of many carbohydrates, calcium, phosphorus, protein, and vitamins. It is suitable for daily diet as well as kidney patients.