
තුඹ කරවිල වල ගුණ තාමත් දන්නෙ නැත්නම්, දිගටම කියවන්න!
- Health Tips
- 26 Feb, 2022
අධි රුධිර පීඩනයටද ගුණාත්මක විසඳුමක් වන තුඹ කරවිල, සුලු තිත්ත රසයකින් යුත්, එහෙත් බොහෝ පෝෂණ ගුණයන්ගෙන් සපිරුණු එළවළුවකි.
තුඹ කරවිල වල ගුණ,
- හෘද සෞඛ්‍යයට බොහෝ හිතකරයි.
- උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස වැනි කලින් කලට ඇති වන ආසාදන වළක්වයි.
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරයි.
- දද සහ සමේ රෝග බොහොමයකට පිළියමකි.
- අක්මාව ආරක්ෂා කරයි.
- කුරුලෑ සුව කරයි.
- ශ්වසන ආබාධ වළකයි.
- මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි.
- දියවැඩියා රෝගීන්ට ඉතාමත් ගුණදායකය.
- ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට සහය දක්වයි.
- බර පාලනයට උපකාරී වේ.
- පිළිකා ඇති වීම වළකයි
- ඇස් පෙනීම වැඩි දියුණු කරයි.
ශරීරයට බොහෝ ගුණ දෙන තුඹ කරවිල ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමෙන් ඔබටත් මෙවන් සෞඛ්‍යය ප්රතිලාභ බොහොමයක් අත්විඳිය හැකිය.