
පිළිකාවටත් ගුණ, කළු හීනටි ගැන, ඔයත් දැනගන්න!
- Health Tips
- 26 Feb, 2022
ප්‍රසන්න සුවඳකින් සහ ආවේණික රසයකින් යුතු කළු හීනටි සහල් පැරැන්නන් අතර සුප්‍රසිද්ධ සහල් වර්ගයක් වන අතර පෝෂණ ගුණයෙන් පොහොසත් සහල් වර්ගයකි.
කළු හීනටි සහල් වල ගුණ:
- කුඩා දරුවන්ගේ ආහාර ජීරණය පහසු කරයි.
- පිළිකා නැසීමේ ගුණයෙන් යුක්තය.
- දියවැඩියාව පාලනය කරයි.
- ශරීරයේ ඇති විෂ සහිත අයන ස්වභාවිකව ඉවත් කිරීමේ හැකියාවකින් යුක්තය.
- හෘද රෝගීන්ට බොහෝ ගුණදායකය.
- ගර්භණී සහ කිරි දෙන මව්වරුන්ට ඉතා සුදුසුය.
- ශරීරය සිසිල් කරයි.
- කායික ශක්තිය වර්ධනය කරයි.
- සර්ප විෂ නසයි.
- කලු හීනටි සහලින් පිසගත් කැඳ උණ රෝගීන් සඳහා බොහෝ සුදුසුය.
කුඩා ප්‍රමාණයකින් වුවත් ඉතා හොඳ පෝෂණයක් ලබාදෙන කළු හීනටි සහල් විටමින් B, ෆයිබර්, ප්‍රෝටීන්, විටමින් C, සින්ක් හා යකඩ වලින් බහුල ආහාරයකි. කළු හීනටි සහල් දිනපතා පරිභෝජනයට වුවත් සුදුසුය.