
මුත්රා දෝෂ නසන කැකිරි !
- Health Tips
- 15 Nov, 2021
මුත්රා දෝෂ (Urine Infections) සුව කරන්න විතරක් නෙවෙයි, පණු රෝග වලට, මළ බද්ධයට (Constipation), පුරස්ථි ග්රන්ථි (Prostate Gland) ආශ්රිත රෝග වලට, ලේ පිරිසිඳු කරන්න වගේම කෑම රුචිය වැඩි කරන්නත් කැකිරි වලට පුළුවන්!
ඉඩක් ලැබෙන හැම දවසකම කැකිරි ව්යංජනයක් ඔබේ ආහාර වේලට එකතු කරගන්න එක ගොඩක් වැදගත්!